නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (01) පැමිණි අතර, එහිදී උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170ක කළු ගලක් සොයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළේය. එම චෝදනා සහ ඇතිවූ ගැටළු පිළිබඳව සම්පත්ධාන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන...