NPP එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා සාම්ප්‍රදායික දේශපාලනය දැන් ඉවරයි! – 2024.02.23

සරත් ෆොන්සේකා මහතා. මෙම වර්ෂය රට උඩුයටිකුරු කරමින් සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කළ හැකි දේශපාලනික සංක්‍රාන්ති වර්ෂයක් බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේය. මේ වනවිට රට තුළ තුන්වෙනි බලවේගයක් නිර්මාණය වී ඇති බවත් තාවකාලික සහන මත පදනම්ව ජනතාව ඡන්දය ලබා දීමේ ක්‍රමය වෙනස් විය යුතු බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ...