සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම නතර කර තිබුණේ සතියක දෙකක වැනි කෙටි කාලයක් සඳහා පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය පීඨ 12 න් එළියට පැමිණෙන වෛද්‍ය උපාධිධාරීන් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් පැමිණන වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික...