ඇමති නලින්ද ජයතිස්ස. විවිධ පාර්ශව ආණ්ඩුව වැට්ටීමට කුමන්ත්‍රණ සැලසුම් සාදන්න උත්සාහ කරනු ඇතැයි ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.නමුත් ඒවාට ඉඩ නොදෙන බවත් ඒ මහතා සදහන් කලේ ජන හමුවක් අමතමිනි. වරප්‍රසාද කප්පාදු කරමින් හොරකම් අල්ලද්දී ජනතාව අවුස්සමින් ආණ්ඩුවේ ගමන අඩපන කිරීමේ උත්සාහයක ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති...