දර්ශන තන්ත්‍රීගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ දැන් ආණ්ඩුවේ අලුත්ම නාටකය තමයි මහා පරිමාණ වී මෝල් අතෑරලා දාලා සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් වලට පනින සෙල්ලම. මීට අවුරුදු පහකට විතර කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආපුවහමත් ඔය නාඩගම ඔය විදිහටම රග දැක්වූවා. ඔය කරන්නේ සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල්...