ඉතිහාසය මරා දමන්න බෑ! දළදා පෙරහැර අවසානයේ ජනපතිගේ ප්‍රකාශය. – 10.08.2025

ජනපති අනුර කුමාර දිසානායක. ඓතිහාසික දළදා මංගල්‍යය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. මෙය කිසිසේත්ම නොසලකා දැමිය හැකි උරුමයක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුයි. මා දන්නවා සමහර අය මේ ඉතිහාසය මරා දමන්න සුදානම් වන බව. මේ ඉතිහාසයේ අපේ මිනිස් සමාජයේ, ජන ජීවිතය, ලේ, මස් ඇතුළට රිංගා තිබෙනවා. ඒක තමයි කුඩා දරුවන් අතැතිව ලක්ෂ...