සැබෑ නීතියනම් ”නීතිය ඉදිරියේ ඔබත් මමත් එක සමාන වීමයි.!” – 2024.07.15

පා. ම. අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරකයන් අල්ලාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පරීක්ෂණ සිදුකලා. නමුත් ආණ්ඩු මාරු වෙනවා, පරීක්ෂණ කරපු නිලධාරීන් මාරු කරනවා, සමහර පරීක්ෂණ කරපු නිලධාරීන්ට රට දාලා යන්න සිද්ධ වෙනවා. රටේ පාලකයෝ අපරාධකරුවන් ආරක්ෂා කරනවා. ඒ වගේම ආණ්ඩුව අපරාධ කරනවා. එම නිසා...