අමාත්‍ය බිමල් රත්නායක "විශේෂයෙන්ම අවුරුදු වකවානුව නිසා ජනතාව මිලියන ගණනක් ගමන් බිමන්වල යෙදෙනවා. ප්‍රවාහනය පැත්තෙන් ගත්තොත් හැම කෙනා ම නිවාඩු ලැබිලා, තමන්ගේ ඥාතීන් බලන්න, විවිධ විනෝද චාරිකා වලට හැමතැනම යනවා. ඉතින් ඒ නිසා ඒකට ප්‍රවාහන පහසුකම් සැපයීම අභියෝගයක්. ඒක කොයි රටටත් මේ වගේ අභියෝගයක්. ඉතින් මං ඉල්ලන්න කැමතියි සියලුම සීටීබී...