දෙන්න දෙන්න පෝලිමේ යන්න බැ! ජාතික ජන බලවේගයේ විරෝධතාවට පොලිසිය හරස්වෙයි!

කොළඹ එකස්ත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී ජාතික ජන බලවේගය විරෝධතාවක් දැක්වන ලදී . එම අවස්තාවෙදී පොලීසිය සමඟි උණුසුම් බහින්බස් වීමක්ද සිදුවුණී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/kGaY4NWCtrw