අපේ රජයක් ආවම IMF ගිවිසුම වෙනස් කරනවා! – 2024.02.15

පාර්ලිමෙන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේ සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ පරිදි ඔවුන් බලයට පැමිණීමට පෙර සිටම IMF ගිවිසුම වෙනස් කිරීමට කටයුතු ගන්නා බවත් මේ වන විටත් සහනදායි හා රටේ මිනිසුන් හට පීඩනය අඩු...