චම්පික රණවක විපක්ෂයේ කාර්යය භාර්යය ඉටු කරන තුරු අපි බලාගෙන ඉන්නවා 2024.02.16

සමගි ජන බල වේගය - නිරෝෂන් පෙරේරා. මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් නිරෝෂන් පෙරේරා මහතා මාධ්‍යවේදියකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික මහතාට අඩු සැලකිලි දැක්වීමට හේතුව ලෙස ව එතුමා සඳහන් කර සිටියේ පාඨලී චම්පික මහතාගේ වැඩසටහන්වලට එම පක්ෂයටත් ආරාධනා කර තිබූ බවත් එහි ලේකම්වරයා එම වැඩසටහන්වලට සම්බන්ධ වූ බවත්‍...