රාජපක්ෂලා වල දාලා හත් දවසේ දානයත් දීලා ඉවරයි!

නිරෝෂා අතුකෝරල - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂා අතුකෝරල මහත්මිය පවසා සිටියේ පොදු ජනතාවට විසදුමක් දෙන්නැතිතාක්කල් ජනතාව එලියට බැහැලා මේ ආණ්ඩුව එලවන දවස වැඩි ඈතක නොවන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/h2iwctd9xf4