නිලුක්ශ කුමාර පාඨලීට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි! – 2024.04.09

නිලුක්ෂ කුමාර අද දිනයේ අපි පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හම්බෙලා මේ රටේ දැවැන්ත බදු වංචාවක් සම්බන්ධයෙන් එතුමා දැනුවත් කරා. පහුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්න මුදල් නෑ කියනවා. මේ බදු මුදල් ආණ්ඩුවට එනවා නම් මිනිස්සු...