බිත්තර ප්‍රමාද වෙන්නේ ඇමතිවරු නිසා,බිත්තරෙත් ගසා කන ආණ්ඩුවක් මේක

නිලුක්ෂ කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලුක්ෂ කුමාර මහතා පවසා සිටියේ නත්තල ලංවන විට වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු ජාවාරම්කාරුවන් වෙළඳපොළට භාණ්ඩ හිඟයක් ඇති කිරීම සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/X3vPoUmUQQ8