රටේ කර්මාන්ත ලක්ෂ 2කට වැඩිය වැහිලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි

නිලුක්ෂ කුමාර - කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ නිලුක්ෂ කුමාර මහතා පවසා සිටියේ බිලියන 55කට අධික ප්‍රමාණයක ලාභයක් තිබෙන බවත් මේකෙ වාසියවත් මෙරටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට මෙරට පාරිභෝගිකයන්ට දෙන්න කාංචන ඇතුළු මේ මහජන උපයෝගීතා කොමිසම සභාවේ නිලධාරින්ගේ හදවත් උණු නොවෙන්නෙ ඇයිද බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>...