රටේ ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ධුරය සහ දහතුන වෙනස් කරනවනම් මෙන්න වෙලාව – 2024.11.17

නිලුක්ෂ කුමාර මේ රටේ මහජනතාව විධායක ජනාධිපතිවරයා පත්කරගෙන තියෙනවා. ඒ වගේම ඒ විධායක ජනාධිපතිවරයා යටතේම ඒගොල්ලන්ගේ පක්ෂයටම තුනෙන් දෙකකට එහා ගිය බලයක් ලබලා දීලා තියෙනවා. වර්තමාන ආණ්ඩුවට, ඒ වගේම ජනාධිපතිවරයාට, මේ රටේ මේ ප්‍රශ්න විසඳගන්න හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. විධායකයේ තියෙනවා ඒ වගේම ව්‍යවස්ථාදායකයේ බලය තුනෙන් දෙකට එහා ගිහිල්ලා තියෙනවා....