අපි බලා ඉන්නේ මැතිවරණයක් එනකන්

පා.ම. - නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක් වෙමින් පාර්මලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ජනතාව ඉතිහාසය පුරා විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් බලයට ගෙන එමින් අත්හදා බැලීම් කර ඇති බවත් මේ වනවිට ජනතාව එවැනි දෑ සාර්ථක නොවන බව වටහාගෙන...