බලය කෙසේ හෝ ලබාගනු පසුව ධාර්මිකව හැසිරෙනු! – ක්‍රමයට යන්න

නීතිඥ වෘතිකයන් ගම්පහ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ගම්පහ ප්‍රදේශය අවට නීතිඥ වෘතිකයන් අතරින් එක් නීතිඥ මහතෙකු කියා සිටියේ ජවිපය අවසාන මැතිවරණයේදී ලබාගත්තේ ලක්ෂ හතර හමාරක් වැනි ඡන්ද ප්‍රමාණයක් බවත් වර්ථමාන ජනාධිපති වරයා ඉතා ඉහල ජනප්‍රියතාවයක් දිනා සිටි ඒ අවස්ථාවේ පවා එක්සත්...