අද මංගල සමරවීර හිටිය නම් මේ වෙනකන් රාජපක්ෂල ඉන්නේ නෑ

පා.ම. මනූෂ නානායක්කාර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශකර සිටියේ අරගලයට අපේක්ෂාවක් ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් සත්‍යග්‍රගයක යෙදෙන බවය. මෙවැනි අවස්ථාවක අප අතරින් සමුගත් මංගල සමරවීර මහතා සිටියේ නම් අරගලයට විශාල ශක්තියක් බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශකළ අදහස්...