"දිට්වා" සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා "Rebuilding Sri Lanka" ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වේ.

