ඉන්ධන මිල ඉහළ ගියත් බස් හා පාසල් ප්‍රවාහන ගාස්තු වෙනස් නොවේ.

නව ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් දිවයින පුරා බස් හා පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බස් ගාස්තු සංශෝධන සූත්‍රය අනුව ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය සියයට හතරේ (4%) සීමාවට මෙවර ඉන්ධන මිල වැඩිවීම ළඟාවී නොමැති බවයි. පාසල් ප්‍රවාහන ගාස්තු...