“ලේබල් එක මාරු කරාට ඉන්නෙ කලින් ටිකමයි!”මාලිමාවේ අපේක්ෂකයා කියූ කතාව. – 2024.08.10

අනුර කුමාර දිසානායක අපේ රටේ මෑත කාලයේ සන්ධාන ගොඩක් ගොඩ නැගෙනවා. එකට එකතුවෙලා හිටපු කණ්ඩායම් විවිධාකාරයෙන් බෙදෙමින් ආයේ එකතු වෙනවා. එම නිසා මෙය කිසිසේත්ම ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවේ. මේ දේශපාලනයේ සිද්ධවෙන සිදුවීමෙන්ම ප්‍රමාණවත් දේශපාලන කඳවුරු පරාජයට කිරීම සඳහා ජනතාවට හිතන්න. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව...