නාමල් රාජපක්ෂ කොට්ටහච්චි වෙනුවෙන් CIDයට! – 2025.01.01

නීතිඥ නාමල් රාජපක්ෂ පහුගිය දින කිහිපය තුල මුහුනුපොතේ සංසරණය වුන ඉතාමත් අසභ්‍ය ආකාරයේ post එකක් මේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී තුමිය සම්බන්දව. ඉතින් ඒ සම්බන්දව පැමිණිලි කිරීමට අද CID යට පැමිණියා. නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍යට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/iw1bqia7gh4?si=ncNGnx5_4Pt5u5KM