පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික. අපි හැමෝටම විවිධ මතවාද තියෙන්න පුළුවන්. විවිධ දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි පලස්තීනය නිදහස් විය යුතුයි කියන එක ඇරෙන්න වෙන මතයක් අපි කාටවත් තියෙන්න බෑ. මිනිසත්කම් තියෙන සියලුම දෙනා මේ වෙද්දි පලස්තීනයේ තියෙන ලේ වැගිරීම් වෙනුවෙන් හඬ නගනවා. කොළඹ විතරක් නෙමෙයි මේ ආසියාවේ, දකුණු ආසියාවේ මුළු...