රනිල් සජිත් එකතු උනොත් අනුරට මොකද වෙන්නෙ? – 2024.03.08

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එකතු වෙයිද? ඇයි මේ දෙන්නා දැන් එකතු වෙන්න ඕනේ? ඒකට හේතුව අංක ගණිතමය විදිහට පහදන්න පුළුවන්. අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා වගේ පෙනුනට මේ තරඟයේදී බොහොම සාමාන්‍ය තැනක ඉන්නේ. හදිස්සියේ හරි සජිත් සහ රනිල් එකතු උනොත් නාමල් රාජපක්ෂට සිද්ධ වෙනවා...