අත්තන ඇටකාපු රනිල්ට ඔ|ල්මා|දේ.. මේ වගේ දෙයක් නම් කවදාවත් වෙලා නෑ. – 2024.07.19

පා. ම. මුජිබුර් රහුමාන් මැතිවරණයක් පවත්වන්න දින නියම වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා ගේ වගකීම තමයි රටේ විධායකය හැටියට, මැතිවරණය පවත්වන්න අවශ්‍ය පසුබිම හා භෞතික සම්පත් ලබා දීම. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව එතුමා මැතිවරණය අවුල් කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන්නට පස්සේ ජනාධිපතිතුමා...