ජනපති රනිල්ගේ ඉඩම් බෙදන තරගයේ ජයග්‍රාහියාට වැව් හදන්න මිලියන 25ක්! – 2024.07.01

ජනපති රනිල් වික්‍රමසිංහ මොණරාගල ප්‍රදේශයට සින්නක්කර අයිතිය දෙනකන් මොණරාගල ප්‍රදේශය කවදාවත් දියුණුවට පත්වෙන්නේ නැහැ, අපි එය සලකලා බලා මොණරාගල සිටින ඔබ සියලු දෙනාටම සින්නක්කර ඔප්පු දෙන්න තීරණය කලා. මේ ප්‍රදේශයේ සින්නක්කර ඔප්පු හැත්තෑ අට දාහකට දෙන්න තියෙනවා. ඒත් සැලසුම් තියෙන්නේ හතළිස් හතර දාහකට පමණයි. ඉතුරු හතළිස් හතරදාහ පුළුවන් තරම් ඉක්මනින්...