රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවද රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගතිය සහ 2026 වසරේ අපේක්ෂිත ඉලක්ක පිළිබඳ සොයා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග...

