මෝටර් රථයක් මිලදී ගැනීම සහ ඊට අදාළ කල්බදු වාරික ගෙවීම සඳහා යොදාගත් මුදල්වල මූලාශ්රය පිළිබඳව සිදුකරන විමර්ශනයක් මත කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී, ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය නොවැම්බර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඇයව නොවැම්බර් 03...

