ජනපතිගේ මයින්ඩ් ගේම් එකට ඔයත් අහුවෙලා ඉන්නේ! – 2024.07.11

පා. ම. එස්.එම්.මරික්කාර් ජනාධිපති හරිම දක්ෂයි මයින්ඩ් ගේම් ගහන්න. හැබැයි එතුමාට තේරෙන්නේ නැහැ හැබැයි එතුමාට තේරෙන්නේ නැහැ මේ වගේ කුණු වැඩ කරන්න ගිහිල්ලා, තියෙන ඡන්දේත් නැති කරගන්න හදන්නේ කියලා. ඒ වගේම මෙතුමාට 2018 ඉඳලා පළාත් සභා මැතිවරණය නෑ. ඒ වගේම අවුරුදු හයක් වෙනවා ප්‍රාදේශීය සභා ඡන්දේ නාමයෝජනා භාර දීලා, කාර්යාල...