මනෝජ් නානායක්කාර අතුරුදන් වූ දහනමයට දෙහි කපයි. – 2024.08.27

නීතිඥ මනෝජ් නානායක්කාර ප්‍රවෘත්තියක් පලවෙනවා අපේක්ෂකයෝ තිස් නවයෙන් දහනවයක් අතුරුදහන් කියලා. එකඳු රැස්වීමක්වත් මේ අය පවත්වලා නැහැ. මේ එක අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව කිව්වා රුපියල් මිලියන දෙසීයක් වියදම් වෙනවා කියලා. වේලක් ඇර වේලක් කන ජනතාවක් ඉන්න රටක මුන් මොනවද මේ මිනිස්සුන්ගේ සල්ලිත් එක්ක කරන සෙල්ලම? මොන කඩප්පුලියෝද මේ?...