හිටපු ජනාධිපති පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ව්‍යාපෘතිය කඩාකප්පල් කරනවා – රොෂාන් රණසිංහ

වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් වන පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ චෝදනා කරයි. ඔහු මේ බව සඳහන් කළේ, එම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ (20) අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් බැහැදුටු අවස්ථාවේදිය. පරාක්‍රම...