පූජ්‍ය තැන්පිටියේ සුගතානන්ද හිමි ගෝගෝටගම පිහිටුවා ඇති අන්තර්ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ( Gogotagama International Media Center ) විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය තැන්පිටියේ සුගතානන්ද හිමියන් පවසා සිටියේ 17 වන සියවසයේ පැවති නියමයන් වන නීතිය යනු පාලකයන්ගේ කැමැත්තයි යන්න අප වර්තමානයේ දී ද අත්විදින බවයි. සියල්ලන් ඉදිරියේම මර්ධනය ක්‍රියාත්මක...