කනේ ඉඳලා අඟ කන අය ගොඩක් ඉන්නවා… හිටපු ජනපති කියපු කතාව. – 2024.08.20

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අපේ වැඩපිළිවෙළ හොඳයි. අපි ජයග්‍රහණය කරනවා ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම කනේ ඉඳලා අඟ කනවා වගේ කට්ටිය ගොඩක් සිටිනවා. ඒ වගේ අයව අපිට හොදට පුරුදුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/MJYTACl_8-Q?si=cLfP_-_VdHUuea64