ජවිපෙට මැයි දිනය සමරන්න අයිතියක් නෑ! – 2024.05.01

ලයනල් ගුණයන්ගොඩ මේ රටේ බිහිවෙච්ච කම්කරු නායකයෝ, කම්කරු සටන්වලදී, ඉදිරියෙන්ම හිටපු නායකයෝ මේ සියලු දෙනාම අපට අහිමි කරපු දේශපාලන ව්‍යාපාරයකට කිසිසේත්ම අයිතියක් නෑ මැයි දිනයක් සමරන්න. අසූ අට, අසූ නවය වෙනකොට මොනවද මේ රටේ වුනේ? පෞද්ගලික දේපල විතරක් නෙවෙයි. රාජ්‍ය දේපල බස් ගිනි තියලා, ගොඩනැගිලි විනාශ කරලා, ජනතා විමුක්ති පෙරමුණ...