ජාතික ජන බලවේගය මීළඟට මොකද කරන්නේ?

කේ.ඩි. ලාල් කාන්ත - ජාතික ජන බලවේගය මාධ්‍ය අමතමින් කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ මැතිවරණය පැවැත්වීමට වහාම මුදල් වෙන කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නත් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ගෝලයන් එය උල්ලංඝණය කර ඇති බවත් දැන් ඉතිරිව ඇත්තේ මහජන අරගලයක් පමණක් බවත්‍ ය. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/81qsn8EAjI8