විමල්ලා,ඩලස්ලා එකතු කරගන්න අපි කැමති නැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේ පහුගිය කාලයේ වෙනත් දේශපාලන පක්ෂ ලෙස හිඳ ආණ්ඩුවලට සම්බන්ධ වී කටයුතු කරපු පිරිස් සම්බන්ධ කරගැනීමට ජාතික ජන බලවේගය කිසිම සූදානමක නැති බවයි. වීඩියෝව නැරඹීම...