මම නම් විහිළුකාරයෙක් වෙන්න කැමති නෑ.ප්‍රචාරක කටයුතු අරඹමින් අපේක්ෂක ජනක රත්නායක කියයි! – 2024.08.20

ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මේ මැතිවරණය සඳහා ලොකු මුදල් ප්‍රමාණයක් ඉල්ලා තිබෙනවා. මේ රට බංකොලොත් වෙලා තිබෙන අවස්ථාවක මේ අපේක්ෂකයන් විසින් විශාල ලෙස මුදල් වියදම් කරලා ඒ කරන කාර්යය ඵලදායි නෑ. ඒ වගේම අපි දකිනවා දහස් ගණන් ඡන්ද දායකයන් මේ රැස්වීම් වලට එනවා. මේ එන ජනතාව සහ ඒ රැස්වීම් වලට...