ඕනෑම පක්ෂයකට ජනාධිපතිවරණය දිනන්න නම් බලගතු සංධානයක් හදන්න වෙනවාමයි..! – 2024.03.10

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඉදිරියේදී ජනාධිපතිවරණයක් දිනන්න නම් කොයි පක්ෂය වුනත් ඒ හැම කෙනෙකුටම යම් සන්ධානයකට එකතු වෙන්න ඕනේ. ඒකෙදි ජනාධිපතිතුමා එක්ක යම් බලවත් සන්ධානයක් හැදුනොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අපේ නායකයන් තුළ යම් අඩුපාඩු පහුගිය කාලේ ඇති වෙච්ච නිසා ජාතික ජන බලවේගයට යම් පිබිදීමක් තියෙනවා. ජාතික ජන බලවේගය...