ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයක – ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා අර්බුදයකට ලක්වී සිටින බව ඉන්දියාවේWION මාධ්‍ය නාලිකාව වාර්තා කර තිබේ. ඉදිරි මාස 12ක කාල සීමාව තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් ණය ආපසු ගෙවීම් වශයෙන් සිදුකල යුතු වුවද ඒ සදහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාව සතු නොවන බවයි එහි දක්වා ඇත්තේ....