ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා 2025 නොවැම්බර් මස 30 වැනි දින හෝ එදිනට පෙර Online ක්රමවේදය ඔස්සේ භාරදීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය...

