කොතලාවල පනත විනාශකාරී පනතක් – ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම අකුළාගත යුතු බවට වන ලිපියක් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ කොතලාවල පනත මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන්තර තවත් ආයතනයක් ලෙස KNDU ආයතනය ස්ථාපනය කිරීම...