බිඳ වැටීමට ලක් වී තිබුණු Lanka Government Cloud සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා. ඒ අනුව, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කර සිටියේය. Lanka...

