විපක්ෂයේ ඉන්නේ හොරු නම් ඔප්පු කරලා පෙන්වන්න! – 2025.05.10

මහේෂ් සේනානායක ආණ්ඩුව හැමදාම පාර්ලිමේන්තුවට ගිහිල්ලා පහුගිය මාස පහේ කරේ විපක්ෂයට බැන බැන ඉන්න එක. එකට කිව්වා, පුළුවන් නම් එකතුවෙලා පෙන්නන්න. මොකද ආණ්ඩුවට ඕනකම තියෙන්නේ විපක්ෂයේ ඔක්කොම හොරු කියලා කියන්න. දැන් ආණ්ඩුව විසින්ම අපිට තත්වයක් ඇති කරලා දීලා තියෙනවා පළාත් පාලන ආයතනවල එකට එකතුව කටයුතු කරන්න. දැන් මේකෙන් අර එයාලා...