දයාසිරි ජයසේකර මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදීත්, ඒ වගේම මහ මැතිවරණයේදීත් විශාල බලාපොරොත්තු සංඛ්‍යාවක් දුන්නා මේ රටේ සාමාන්‍ය ජනතාවට, තරුණයන්ට අඩු මිලට වාහන ගෙන්වන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරනවා කියලා. හැබැයි දැන් ආණ්ඩුව මේ ආනයනය ලිහිල් කරලා තිබෙනවා. හැබැයි කිසිම වාහනයක් ආනයනය කරන්න බැරි තැනට තමයි මේ නීතිය හදලා තියෙන්නේ දැන්. ඇත්තටම...