මේක තනිකරම රනිල්ගේ තක්කඩිකමක් ! – 2024.02.15

පා.ම ඩලස් අලහප්පෙරුම. පසුගියදා නිදහස ජනතා සභාව මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ නැගූ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම මුවාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට තිබූ මැතිවරණය ක්‍රමයෙන් කල් යැවීමට මෙම රජය විසින් සමාජ...