රාජ්‍ය ඇමැති සියඹලාපිටිය විප්ලවකාරී තීරණයක් ගනියි! – 2024.02.15

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. පසුගියදා පැවැති අදහස් විමසීමක් හමුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ ගොවි ජනතාවට උද්ගතව සතුන් ගෙන් සිදුවන වගා හානි තත්ත්වය අවම කර ගැනීම සඳහා එතුමන්ගේ මන්ත්‍රී ප්‍රතිපාදන හරහා ජනතාවට වායු රයිෆල් ලබා දෙන ලෙස විප්ලවකාරී තීරණයක් රැගෙන ඇති බවයි. මෙලෙස රයිෆල්...