ජනතාවට දහ දුක් දීලා 225 විතරක් රැකිලා වැඩක් නෑ – 2024.02.15

ජාතික සිවිල් සංවිධාන පෙරමුණ - සාමාජික ප්‍රියන්ත තිලකරත්න. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව අභියස සිට ජාතික සිවිල් සංවිධාන පෙරමුණ එක්ව පැවැත්වූ නිහඬ විරෝධතාවයක් අතරතුර අදහස් දක්වමින් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ ප්‍රියන්ත තිලකරත්න මහතා පවසා සිටියේ රට තුළ උද්ගතව තිබෙන අධික විදුලිබිල හේතුවෙන් සහ වංචා සහගත ලෙස රටේ ජනතාව හූරා කෑම වළක්වා...