සමගි ජන බලවේගය හිරුණිකාගේ පිටිපස්සෙන්ම ඉන්නවා! – 2024.07.01 

පා. ම. තිස්ස අත්තනායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට අධිකරණය ලබා දුන්නු දඩුවම ගැන අපි කණගාටු වෙනවා. එතුමිය අපේ පක්ෂයේ ඉන්න මහජන ප්‍රසාදය තියෙන ක්‍රියාකාරී නායිකාවක්. අපිට එතුමිය වෙනුවෙන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න තිබෙනවා. එකක් ඇප ලබා ගැනීම. දෙවෙනි එක එතුමියට මහාධිකරණයෙන් දුන්නු නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීම. එතුමියගේ නිදහස වෙනුවෙන්...