නම වරද්දුවට අධිකරණ ඇමති CID යට – 2024.12.16

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/cXWn3RaeZbY?si=RVnWqJA-47uUl_nf